Wenamulla Social Service Bhikkhu Training Institute

සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනය - වේනමුල්ල

Donations

Wenamulla Social Service Bhikkhu Training Institute – Ambalangoda


Address
Wenamullsa Samaja Sewa Piriven Sanwardhana Aramudala,
Wenamulla,
Ambalangoda

Bank Name:
National Saving Bank

Account Number:
100330504769
Edit Template

The Institutional Learning Management System will be officially launched on 25.06.2025. – 2025.06.25 වන දින ආයතනික ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය නිල වශයෙන් විවෘත කෙරේ.

ලෝකයේ පවතින අසීමිත තාක්ෂණය ඇඟිලි තුඩ අගටත් පැමිණ ඇති අවධියක ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක පමණක් භාවිතා කෙරෙන ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වේනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනය තුළ ද පිහිටු වීම මේ වන විට සිදු කර ඇත. එය නිල වශයෙන් විවෘත කර අධ්‍යයන කාර්‍යයන් සඳහා යොදා ගන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *