
2025-05-01 දින මාදම්පාගම අසරණ සරණ වැඩිහිටි නිවහනෙහි මව් වරුන්ට ආශිර්වාද කොට උපකරණ ප්‍රදානයක් හා රාත්‍රි දානය පිරිනැමීම. Blessing the mothers...
සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනය – වේනමුල්ල, අම්බලන්ගොඩ





2025-05-01 දින මාදම්පාගම අසරණ සරණ වැඩිහිටි නිවහනෙහි මව් වරුන්ට ආශිර්වාද කොට උපකරණ ප්‍රදානයක් හා රාත්‍රි දානය පිරිනැමීම. Blessing the mothers...

බලපිටිය මූලික රෝහලේ කාර්’ය මණ්ඩලයට සහ නේවාසික ව ප්‍රතිකාර ලබන රෝගීන්ට ආශිර්’වාද පිරිත් දේශනා පැවැත්වීම 2025.05.01 දින පෙ.ව. 09.00 සිට...

ද
ප්‍රායෝගික විෂයයන් ලෙස
ආරාම පරිපාලනය හා කළමනාකරණය
ප්‍රායෝගික ගුරු පුහුණුව
සමාජ වැඩ
ද ඇත. සමාජ වැඩ යන අංගයටම අදාළ දිගුවක් වශයෙන් ක්‍රියාමූලික පර්‍යේෂණ නිබන්ධය ද ඇත.
මේ සියල්ලටම අමතර ව ප්‍රායෝගික වැඩමුළු පවත්වන අතර ආරාමික භික්ෂු ජීවිතයට වැදගත් වැඩමුළු, සමාජ සේවා ආයතන අධ්‍යයනය, සමාජ අධ්‍යයනය, අධ්‍යාපන චාරිකා ආදී වැදගත් වැඩසපිළිවෙලක් ද සහිත පූර්ණ විෂයමාලාවක් අප සතු ය.
091 - 225 8570 / 091 - 225 6028
+94 77 846 8281
wenamullabtc@gmail.com
Social Service Bhikkhu Training Institute,
Wenamulla,
Ambalangoda.
Monday — Friday 8am – 4.30pm
Saturday /
Sunday — Closed