
හැදින්වීම බෞද්ධ ආරාමික අධ්‍යාපනය යනු ශ්‍රී ලංකාවේ දීර්‍ඝ ඉතිහාසයකින් පසුබැසෙන, ආගමික හා සදාචාරාත්මක අගයන්ගෙන් සපිරුණු අධ්‍යාපන ක්‍රමයකි. මෙය බෞද්ධ භික්ෂූන්...
සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනය – වේනමුල්ල, අම්බලන්ගොඩ





හැදින්වීම බෞද්ධ ආරාමික අධ්‍යාපනය යනු ශ්‍රී ලංකාවේ දීර්‍ඝ ඉතිහාසයකින් පසුබැසෙන, ආගමික හා සදාචාරාත්මක අගයන්ගෙන් සපිරුණු අධ්‍යාපන ක්‍රමයකි. මෙය බෞද්ධ භික්ෂූන්...

External Teacher Training – Phase Two, 2025 බාහිර ගුරු පුහුණුව – දෙවන අදියර, 2025 A core function of the Wenamulla...

The second semester ended on 2025.04.08. Accordingly, the third semester will begin on 2025.04.28 after the Sinhala Hindu New Year....
ද
ප්‍රායෝගික විෂයයන් ලෙස
ආරාම පරිපාලනය හා කළමනාකරණය
ප්‍රායෝගික ගුරු පුහුණුව
සමාජ වැඩ
ද ඇත. සමාජ වැඩ යන අංගයටම අදාළ දිගුවක් වශයෙන් ක්‍රියාමූලික පර්‍යේෂණ නිබන්ධය ද ඇත.
මේ සියල්ලටම අමතර ව ප්‍රායෝගික වැඩමුළු පවත්වන අතර ආරාමික භික්ෂු ජීවිතයට වැදගත් වැඩමුළු, සමාජ සේවා ආයතන අධ්‍යයනය, සමාජ අධ්‍යයනය, අධ්‍යාපන චාරිකා ආදී වැදගත් වැඩසපිළිවෙලක් ද සහිත පූර්ණ විෂයමාලාවක් අප සතු ය.
091 - 225 8570 / 091 - 225 6028
+94 77 846 8281
wenamullabtc@gmail.com
Social Service Bhikkhu Training Institute,
Wenamulla,
Ambalangoda.
Monday — Friday 8am – 4.30pm
Saturday /
Sunday — Closed